January 22, 2022

Ada Rata

All news in one location

T10 ශුරතාවය ඩෙකෑන් කණ්ඩායමට – තරගාවලියේ වීරයා වනිදු හසරංග |




– 5 12 2021
– 00:29
– {{hitsCtrl.values.hits}} views

– ..




මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගැනීමට සමත් විය.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු කිසිවක් නොදැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් විය.

වනිදු හසරංග මෙම තරගාවලියේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 21ක්.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ අබුඩාබි T 10 තරග වාරයක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා ලෙස​ටයි.





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq