November 30, 2021

Ada Rata

All news in one location

T10 තරගාවලියේ චෙන්නායි නායකත්වය දසුන් ශානකට


අබුඩාබි T10 තරගාවලිය අද (19) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ධනංජය ලක්ශාන්, දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ශණ, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න සහ ඉසුරු උදාන සහභාගී වනවා.

මෙම තරගයේ The Chennai Braves කණ්ඩායමේ නායකත්වය හිමි වන්නේ දසුන් ශානකට වීම විශේෂත්වයක්. (colombotimes.lk)

Viber



Source link