January 25, 2022

Ada Rata

All news in one location

PUBG Lite නැවැත්වීමට තීරණය කරයි


PUBG එහෙමත් නැත්නම් Player Unknown’s Battlegrounds Game එක ලෝකය පුරාම ඉතා ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක්. ඒ වගේම ලංකාවෙත් ගොඩක් කෙල්ලෝ ඇබ්බැහි වෙලා ඉන්න Game එකක්. කොවිඩ් නිසා ගෙවල් වලට කොටුවෙලා හිටපු කාලෙන් PUBG වලට ලොකු ඉල්ලුමක් තිබුණා.

PUBG play කරන ගොඩක් දෙනෙක් play කරන්නේ PUBG Mobileversion එකකින්. ඉතින් මේ PUBG game එකේ lite version එක පසුගිය 2019 වසරේදී හඳුන්වාදෙනු ලැබුවා. එහි විශේෂත්වය වන්නේ මෙම PUBG lite version එක PC වල නොමිලයේ Play කළ හැකි වීමයි.

2020 වසරේදී අග, එනම් නොවැම්බර් මාසයේදී PUBG Lite තුළ භාවිතා වුණු in-game currency system එක (L-COIN) නවත්වා දැමුවා. ඉන්පසුව මෙම game එක සම්පූර්ණයෙන්ම free-to-play category එකට අයත් වුණා.

කෙසේ වෙතත් මේ PUBG Lite සංස්කරණය නවත්වාදැමීමට Krafton ආයතනය තීරණය කරලා තියෙනවා.ඒ අනුව පසුගිය මාර්තු 30 වැනි දින සිට මෙම Game එක අලුතින් Download කිරීමේ හැකියාවක් නැහැ. (Colombo Times)



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq