October 25, 2021

Ada Rata

All news in one location

PCR පොසිටිව් හැමෝටම රෝගීන් කියන්නෙ කොහොමද ? – නලින් ද සිල්වාගේ දැවන ප්‍රශ්නය



මේ වනවිට මෙරට තුළ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 150,000 ආසන්නයට පැමිණ තිබෙනවා. බොහෝදුරට ඉදිරි දින 03 තුළදී එම ප්‍රමාණය ඉක්මවා යනු ඇත. ඔවුන්ගෙන් බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් ‍නොපෙන්වූ අය වන අතර ‍මේ නිසා විශේෂ ප්‍රතිකාර ඔවුන්ට අවශ්‍ය නොවීය.



Source link