October 19, 2021

Ada Rata

All news in one location

LTTE සැමරුම් උත්සවයක් සංවිධාන කළ 27කට තහනම් නියෝගයක්


යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයින් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධාන කිරීමට පිරිසක් උත්සහ දරා තිබෙනවා.

ඒ අනුව එලෙස උත්සාහ දැරූ බව කියන 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එළඹෙන 18 වන දා මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අදාළ සැමරුම් උත්සවය සංවිධාන කර තිබූ බව මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 07ක් අධිකරණයට වාර්තා කර තිබුණා. (Colombo Times)



Source link