December 5, 2021

Ada Rata

All news in one location

LPL කණ්ඩායම් වලට අදාළ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් නිවේදනය කරයි




– 9 11 2021
– 20:40
– {{hitsCtrl.values.hits}} views

– ..




2021 LPL තරගාවලියේ කණ්ඩායම් වලට අදාළ විදෙස් ක්‍රීඩකයින් (Icon Players) අද  නිවේදනය කර සිටියි.

Dabulla Giants – ඉම්රාන් තහීර්

Colombo Stars – ක්‍රිස් ගේල්

Galle Gladiators – මොහොමඩ් හෆීස්

Kandy Worriers –  රොවුමාන් පවෙල්

Jaffna Kings – ෆෆ් ඩූ ප්ලේසි

2021 LPL තරගාවලියේ ක්‍රී ඩකයින් Draft කිරීම අද ආරම්භ විය. 





Source link