October 20, 2021

Ada Rata

All news in one location

ITN සභාපති ඉවතට…?


June 22, 2021 at 3:28 am |

ITN සභාපති ඉවතට…?

ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ මහතායි.

760 views



Source link