October 27, 2021

Ada Rata

All news in one location

IPL තරඟාවලි​ය ක්‍රීඩාංගණවලට පැමි​ණ නැරඹීමට අවස්ථා​ව




– 16 09 2021
– 10:35
– {{hitsCtrl.values.hits}} views

– ..




මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන්  පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවර IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.





Source link