November 30, 2021

Ada Rata

All news in one location

ATM කාඩ් හොරෙක් අල්ලන්න මහජන සහය පතයි


මහරගම ප්‍රදේශයේ දී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් (ATM CARD) සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.

මෙයට සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව ඕනෑම තොරතුරක් සඳහා 119 හෝ 071-8591645 අමතන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටිනවා. (colombotimes.lk)

Image



Source link