December 5, 2021

Ada Rata

All news in one location

60 ට වැඩි අයට තුන්වන මාත්‍රාව දීම අද සිට


මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව දීම අද (17) සිට ආරම්භ වනවා.

ඒ, කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේයී.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මෙලෙස පළමු අදියර යටතේ තුන්වන මාත්‍රාව දීමට නියමිතයි.

දෙවන මාත්‍රාව ගැනීමෙන් මාස තුනක් ගත වූ වැඩිහිටියන් සදහා පමණක් මෙලෙස තුන්වන මාත්‍රාව ලබා දෙනු ලබනවා.

පළමු සහ දෙවන මාත්‍රාව ලෙස කුමන වර්ගයක එන්නතක් ගෙන තිබුණද එම පිරිසට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
(colombotimes.lk)

Viber



Source link