December 5, 2021

Ada Rata

All news in one location

60 ඉක්ම වූ පිරිසට බූස්ටර් එන්නත හෙට සිට


අවුරුදු 60 ඉක්ම වූ පිරිසට හෙට සිට කොවිඩ් මර්දන වර්ධක මාත්‍රාව (බූස්ටර් එන්නත) ලෙස ෆයිසර් එන්නත ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්කවල අවුරුදු 60 ඉක්ම වූ පිරිසට හෙට සිට එය ලබාදීම ඇරඹෙනු ඇති.

එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන් 2වන මාත්‍රාව ලබා මාස 3ක් ගතව තිබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
(colombotimes.lk)

Viber



Source link