October 26, 2021

Ada Rata

All news in one location

2020 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රතිඵල නෑ


2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිව, මෙවර ප්‍රතිඵල ලේඛණ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞන්දර්ය විෂයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන්.

සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පවත්වා, නැවත එම සිසුන් වෙනුවෙන් පමණක් ප්‍රතිඵල ලේඛණ නිකුත් කෙරෙනු ඇති. (colombotimes.lk)

Viber



Source link