January 22, 2022

Ada Rata

All news in one location

2015 සිට ගෑස් සම්බන්ධ පිපිරීම් 233 ක්!



2015 වසරේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් 233 ක් වාර්තා වී ඇති බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කෙසේ නමුත් මෑත දින වකවානුව තුළ දෛනිකව මෙවැනි පිපිරීම් වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිටත් අවධානය යොමුව ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

ගෑස් පිරිපිරීම් සම්බන්ධයෙන් පාරිභෝගක ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තා 03 ක් පාර්ලිමේන්තුවේ සභාගත කළ ඇමතිවරයා ප්‍රකාශ කළේ වර්තමානයේදී සිදුවන ගෑස් පිපිරීම් සැඟවීමට ආණ්ඩුව කිසිදු උත්සාහයක් නොගන්නා බවයි.

මේ වනවිටත් රටපුරා දිස්ත්‍රික්ක කිහිපයකින් නියැදි 12 ක් ලබාගෙන ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමුකර ඇති බවත් එම වාර්තා ලැබුණු පසු ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් වෙත ලබා දී ගතයුතු පියවර සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ලබා ගන්නා බවත් අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා සිටියේ මතුව ඇති අනාරක්ෂිත තත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බවයි. ගෑස් පිරවීමේදී පිළිගත් ජාත්‍යන්තර සංයුතීන් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් එ් පිළිබඳවද විමර්ශන සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

UN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq