January 19, 2022

Ada Rata

All news in one location

2012 දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම කල්යයි


වැලිකඩ බන්ධනාගාරයේ 2012දී සිදු වූ ගැටුමට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ජනවාරි 12 තෙක් කල් දමා තිබෙනවා.

එලෙස කල් දැමුණේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වූ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවයි.

ඒ ගිහාන් කුලතුංග ,ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
(colombotimes.lk)

Viber



Source link