October 19, 2021

Ada Rata

All news in one location

2000 කට වැඩි පිරිසක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2,134ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ ආසාදිතයින් ගණන 199,393 ලෙසයි වාර්තා වන්නේ.(coombotimes.lk)



Source link