October 17, 2021

Ada Rata

All news in one location

2000 ආසන්න ආසාදිතයින් පිරිසක් සුවය ලබයි


මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවමින් කොවිඩ් වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් රෝගීන් 1,996 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබූ ආසාදිතයින් ගණන 201,389 ලෙස සඳහන් වුණා.(colombotimes.lk)



Source link