October 28, 2021

Ada Rata

All news in one location

20-20 ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි- ලහිරු වෙනුවට මිනෝද්ට අවස්ථාව




– 17 09 2021
– 15:58
– {{hitsCtrl.values.hits}} views

– ..




2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.

පැතුම් නිශ්ශංක , අශේන් බණ්ඩාර , රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් ද ඕමාන හා ශ්‍රී ලංකා විස්සයි 20  ලෝක කුසලාන තරඟාවලියට තෝරා ගත් සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව රැගෙන යෑමට දැනට තීරණය වී තිබෙන බවටද වාර්තා වෙයි.





Source link