November 30, 2021

Ada Rata

All news in one location

14 වෙනි දැන් පසුවත් සංචරණ සීමා දීර්ඝ විය හැකි බවට ඉඟියක්


ජූනි 14 වෙනිදා දක්වා පනවා තිබෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට ඉඩකඩ ඇති බව අද(5) මහනුවරදී මාධ්‍යයට අදහස් දැක්වීමට එක්වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

සතියකට දෙවරක් රැස්වන කාර්ය සාධක බලකාය සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්දව තීරණයක් ගැනීමට නියමිත බවත් සංචරණ සීමා දිර්ඝ වුවහොත් එම කාලය තුළ ආහාරපාන ඇතුළු භාණ්ඩ සැපයීම සහ දෛනික රැකියාවල නිරතවන්නන්ට ලබා දීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් එතුමා වැඩි දුර කරුණු දක්වමින් සඳහන් කළා.(Colombitimes.lk)



Source link