October 28, 2021

Ada Rata

All news in one location

ෆයිසර් එන්නත් මාත්‍රා 73,710 ක් අද අලුයම දිවයිනට


අමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් මාත්‍රා 73,710 ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 කිලෝග්‍රෑම් 445ක් බරැති පෙට්ටි තුළ අසුරා තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙම සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යි.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලබන සතියේ සිට Pfizer එන්නත ලබාදීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ පැවසුවේ.

Viber



Source link