November 27, 2021

Ada Rata

All news in one location

හොඳයි කියල සර් ගෙනාවේ. අන්තිමට දුක තමයි දුන්නේ. දැන් තෙල් පෝළිමේ (VIDEO)



දින 50ක කාලයක් සඳහා තෙල් පිරිපහදුව වස දමන බවට ඊයේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශ කළ අතර ඒ අනුව ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් බියක් මතුව තිබේ.

මේ අනුව ඊයේ රාත්‍රියේදී කොළඹ තෙල් පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව පැවසුවේ රට තුළ පවතින අවිනිශ්චිත තත්ත්වය සමඟ ජනතාවට දුක් විඳීමට සිදුව ඇති බවයි.

මෙම කඩා වැටීම්වල කෙළවරක් නොපෙනෙන අතර ජනතාවට විඳීමට සිදුව තිබෙන දුෂ්කරතා ගැන කීමටද කිසිවෙකුත් නැති තත්ත්වයකට පත්ව තිබෙන බව ඔවුන් කියා සිටියා.

ASK




Source link