December 4, 2021

Ada Rata

All news in one location

හෙරොයින් මත්කුඩු සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…


June 5, 2021 at 1:20 pm | lanka C news

හෙරොයින් මත්කුඩු සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…

එක්සත් ජාතික පක්ෂයේ කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඔහු සතුව තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 4.5 ක් තිබූ බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම පොලීසියට බාර දී ඇත.

6,075 views



Source link