October 28, 2021

Ada Rata

All news in one location

හෙද වර්ජනය නිසා රෝහල්වල කටයුතු අඩපණ වෙයි


ඉල්ලීම් කිහිපයක් පදනම් කර ගනිමින් අද දිනයේ ප්‍රධාන හෙද සංගම් එක්වී ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල් වල කටයුතු අඩපණ වී තිබුණා.

උදෑසන 07සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමත් සමඟින් ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූවා.(colombotimes.lk)



Source link