October 26, 2021

Ada Rata

All news in one location

හෙට සිට පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබෙන්නේ මෙහෙමයි


පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16) සිට දිවයින පුරා තොග වෙළඳුන්ට අවසර ලබාදෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසරපත්‍රයක් ලබාගෙන තොග මිලදීගැනීම සඳහා පමණක් පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බවයි පිටකොටුව තොග වෙළඳ පොලේ නිරීක්ෂණයකට අද (15) එක්වෙමින් ඔහු කියා සිටියේ. (Colombo Times)



Source link