October 28, 2021

Ada Rata

All news in one location

හෙට නිවාඩු වුණත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතයි



හෙට (12) රජයේ නිවාඩු දිනයක් වුවත් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි. 

RN




Source link