October 17, 2021

Ada Rata

All news in one location

හෙට තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාවක්




– 11 09 2021
– 22:16
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.

ඒ ඔහු අද පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමගය.

විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.





Source link