October 20, 2021

Ada Rata

All news in one location

හෙට අළුයම සිට ග්‍රාම සේවා වසම් 24 ක් ලොක් ඩවුන් !



හෙට අළුයම 04 සිට සංචරණ සීමා ඉවත් කළද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිළධාරී වසම් 24 ක් හුදෙකලා කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත අධි අවධානම් කලාපන ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ මෙසේ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ, දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම සේවා වසම් 82 ක හුදෙකලාභාවය හෙට අළුයම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

UN




Source link