October 17, 2021

Ada Rata

All news in one location

හෙට අලුයම හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ ගැන දැනුම්දීමක්


හෙට දිනයේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟින් හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව විස්තර නිකුත් කර තිබෙනවා.

කළුතර,ගම්පහ,ත්‍රිකුණාමලය,කුරුණෑගල,මොණරාගල,අම්පාර,මාතලේ,මහනුවර,මඩකලපුව, ගාල්ල, නුවරඑළිය සහ කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍රදේශ 82ක මෙලෙස හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.



Source link