October 17, 2021

Ada Rata

All news in one location

හුදෙකලා කිරීම් පිලිබඳ නවතම නිවේදනය


අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

The post හුදෙකලා කිරීම් පිලිබඳ නවතම නිවේදනය appeared first on Mawurata.lk.



Source link