November 30, 2021

Ada Rata

All news in one location

හිටපු ඇමති පී. හැරිසන්ටත් කොවිඩ්. IDH රෝහලට ගෙන ඒමට පියවර



හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ. 

සුළු අසනීප තත්වයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට පැමිණි ඒ මහතාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත. 

ඒ අනුව ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බව සඳහන්. 

RN




Source link