December 5, 2021

Ada Rata

All news in one location

හදිසි වෛද්‍ය ආධාර රැසක් ඇමරිකාවෙන් ලංකාවට


කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට හදිසි වෛද්‍ය සැපයුම් රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා .

ඇමරිකානු ඩොලර් මිලියන 06 ක වටිනාකමකින් යුත් එම වෛද්‍ය ආධාර විශේෂ ගුවන් යානයක් මඟින් ලංකාවට එවීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පකිස්තානය යන රටවල් සඳහා මෙම ආධාර සැපයුම් ලබා දීමට පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියේ .

පුද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල 880,000 ක්, හෘද ස්පන්දන මැනීමේ යන්ත්‍ර 1,200ක් මෙය අතර තිබෙන බව සඳහන් වෙනවා.(Colombotimes.lk)



Source link