January 24, 2022

Ada Rata

All news in one location

සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමට උපදෙස්


මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

එය සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක වියයුතු බවද එතුමා සඳහන් කළා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින් කෙරුණු සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.

දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන පිලිබදව මෙන්ම ප්‍රජා මුලික වැඩසටහන් හා සෞඛ්‍ය සේවාවේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි වැඩ කටයුතු පිලිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මේ සඳහා සිදුවිය යුතු වෙනස්කම් මොනවාදැයි හදුනාගැනීමට සමාලෝචනයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq