December 5, 2021

Ada Rata

All news in one location

සෞඛ්‍ය සංගම් කිහිපයක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක


අද (09) උදෑසන සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය සංගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

මීට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ ඖෂධවේදීන්ගේ සංගමය ඇතුළු සංගම් 16 ක් ඊට අයත් වනබව සඳහන්.

ඒ උසස්වීම්, වැටුප් විෂමතාව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වනවා.

අද(09) උදෑසන 7.00 සිට හෙට(10) උදෑසන 7.00 දක්වා මෙම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. (colombotimes.lk)

Viber



Source link