November 27, 2021

Ada Rata

All news in one location

සෙනසුරාදාට සංචාරකයන් 290ක ගුවන් යානයක්.. යුක්රේනයෙන් කොරෝනා ආ කතාව බොරුවක්…


June 4, 2021 at 11:20 am | lanka C news

සෙනසුරාදාට සංචාරකයන් 290ක ගුවන් යානයක්.. යුක්රේනයෙන් කොරෝනා ආ කතාව බොරුවක්…

සෙනසුරාදා දිනයට මගීන් 290 ක් රැගත් ගුවන් යානයක් යොදා සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ හරහා වසර අවසානයේ රුසියානුවන් 26000 ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා ගෙනැවිත් ඩොලර් මිලියන 40 ක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි බවද ඔහු පවසයි.

යුක්රේන සංචාරකයන් මෙරටට කොරෝනා බෝ කළේ යයි එල්ල වන චෝදනා අසත්‍ය බවත් ඒවා සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කර ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන පිරිස් විසින් සිදුකරන ලද ඒවා බව ද ඔහු කියා සිටියි.

644 views



Source link