November 27, 2021

Ada Rata

All news in one location

සුරාසැල් විවෘතව තබන කාලය වැඩි කරන ලෙස ඩයනාගෙන් යෝජනාවක් – කංසා නීතිගත කරන ලෙසත් ඉල්ලයි🔊


බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන කාලසීමාව රාත්‍රි 10 දක්වාත් සංචාරක හෝටල්වල එම මත්පැන් අලෙවිකිරීමේ අවසරය අලුයම 1දක්වාත් දීර්ඝ කකළ යුතු බවටද ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී යෝජනා කර සිටියා.

එමෙන්ම රටේ විදේශ විනිමය ඉහළ නැංවීම සඳහා කංසා වගාව නීතිගත කළ යුතු බව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කළා.

එම විදේශ විනිමය මගින් රටේ ණය මුදල පියවීමේ හැකියාවක් ඇති බවයි ඇය පෙන්වා දුන්නේ. (Colombo Times)



Source link