October 27, 2021

Ada Rata

All news in one location

සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…


May 9, 2021 at 11:20 am |

සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…

මෙරට එන්නත්කරණය ආරම්භ කර තිබෙන චීනයේ සයිනොෆාම් එන්නත කල් ඉකුත් වූවක් බවට වන ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් කල් ඉකුත් වන්නේ 2023 වසරේ දී බවයි.

අදාළ ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බවත් එය කිඹුල් ප්‍රචාරයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඔහු තම සමාජ ජාල ගිනුමේද පළ කර තිබේ.

7,231 views



Source link