January 21, 2022

Ada Rata

All news in one location

සුඩාන කැරලිකරුවන් කොල්ලකෑ දේ – Colombo Times


සුඩානයේ සන්නද්ධ කණ්ඩායමක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආහාර ගබඩාවක් කොල්ලකා තිබෙනවා.

පුද්ගලයින් හත් ලක්ෂ 30,000 කට මසකට අවශ්‍ය ආහාර ටොන් 1700 කට වැඩි ප්‍රමාණයක් එලෙස කොල්ලකා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවා.

මින් අනතුරුව අදාළ ගබඩාව පිහිටි උතුරු ඩාර්ෆූර් ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එමෙන්ම සුඩානයේ වෙසෙන පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට මානූෂීය ආධාර අවශ්‍ය බව සඳහන්.

මේ හේතුවෙන් අදාළ වත්කම් සහ පරිශ්‍ර ආරක්ෂා කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සුඩාන රජයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරස් ද එම ක්‍රියාව දැඩිව හෙළා දැක ඇතැයි වැඩිදුරටත් සඳහන්. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq