December 4, 2021

Ada Rata

All news in one location

“සිසු සැරිය” බස් යළි ධාවනයට එක්කෙරේ


ලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් මෙම බස් රථ ධාවනයට එක් කර ඇති බව සඳහන්.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link