January 26, 2022

Ada Rata

All news in one location

සිව්වන මාත්‍රාවක් ලබාදීමට අවධානය – Colombo Times


මෙරට කොවිඩ් මර්දනය කිරීම සඳහා සිව්වන මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා.

අනෙක් රටවල් බොහෝ කලකට පෙර මෙම තීරණය ගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව බොහෝ රටවල් පළමු ,දෙවන, තෙවන සහ සිව්වන මාත්‍රා ලබා දී තිබෙනවා.

රටට ගැලපෙන පරිදි අවශ්‍ය දත්ත එක්රැස් කිරීමෙන් පසු සිව්වන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link