October 18, 2021

Ada Rata

All news in one location

සා/පෙළ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මාසයේ සිට


2020 වර්ශයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සෞන්දර්ය අංශයෙන් පෙනී සිටි සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 08 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජූලි 26 වනදායින් පසු සෞඛ්‍ය ආරක්ශිත ලෙස පාසල්වලට පැමිණ මේ සඳහා පෙර පුහුණුවීම් කළ හැකි බවත් අධ්‍යාපනය අමාත්‍යාංශ නිවේදනය කර සිටියා.(colombotimes.lk)



Source link