November 29, 2021

Ada Rata

All news in one location

සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන දිනය


ලබන නොවැම්බර් පළමුවනදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බළධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බවයි අද පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
(colombotimes.lk)

Viber



Source link