November 30, 2021

Ada Rata

All news in one location

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් ලංකාවට


රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් 65,000 ක් ලංකාවට ලබාදීමට හැකි බව එම එන්නත් නිෂ්පාදකයින් තහවුරු කර තිබෙනවා.

මෙම එන්නත් 65,000 න් 15,000ක් දෙවන මාත්‍රාව සඳහාත් පළමු මාත්‍රාව සඳහා එන්නත් 50,000ක් බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියා.(Colombotimes.lk)



Source link