January 22, 2022

Ada Rata

All news in one location

සහල කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති.. පවුලකට නොවේ..


April 9, 2021 at 1:20 pm | lanka C news

සහල කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති.. පවුලකට නොවේ..- බන්දුල මුල් කතාව නිවැරදි කරයි…

සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

වෙළඳපොල තුළ රුපියල් 1300ක් පමණ ද‍්‍රව්‍ය රුපියල් දහසක මිලකට එම සහන මල්ලෙන් ලබා දෙන බවද ඔහු පැවසීය.

මෙම ජනතාවාදී කටයුත්ත සිදු කිරීමේදී එක වචනක වරදක් අල්ලාගෙන ඉතා නරක ලෙස සංවිධානාත්මක පහරදෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

1,477 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq