January 21, 2022

Ada Rata

All news in one location

සහල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් වරායේ


සහල් කන්ටේනර් 500 ක් වරායේ සිර වී ඇතැයි, ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බවයි.

එලෙස සිරවී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 10,000ක්.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1500 ක් පමණ මේ වන විට වරායේ සිර වී ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට එම කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. (colombotimes.lk)

Viber

The post සහල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් වරායේ appeared first on Colombo Times.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq