December 5, 2021

Ada Rata

All news in one location

සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසදී


2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන අතර මෙවර විශ්වවිද්‍යාල වලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සඳහා තෝරා ගන්නා බවයි. (colombotimes.lk)

Viber



Source link