October 26, 2021

Ada Rata

All news in one location

සරත් ෆොන්සේකා ඇතුලු සජබ මන්ත්‍රී පිරිසක් රන්ජන් බලන්න ගිහින්



අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා සරත් ෆොන්සේකා මහතා ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

රාමනායක මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍ය වෙතඅ දහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ හිටපු මන්ත්‍රීවරයාගේ තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

ජේ.සී. අලවතුවල, අශෝක් ‍අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ සඳහා සහභාගි වී සිටියහ.

UN




Source link