October 20, 2021

Ada Rata

All news in one location

සයුර සුරකින්න රොෂාන් ඉන්දියාවට පිහිනයි


ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි තෙක් කිලෝමීටර් 59 මීටර් 300 දුරක් සාගරය තරණය කර පිහිනමින් නැවතතත්  පැමිණීම අරමුණු කර ගනිමින් ගුවන් හමුදාවේ “රොෂාන් අබේසුන්දර” අද උදෑසන තම ගමන ආරම්භ  කළා.

“palk strait sea swim” ලෙස නම් කර තිබු මෙම අවස්ථාව ගුවන් හමුදාවේ පූර්ණ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ සිදුවන අතරපැය 35 ක කාලයකින් නැවත පැමිණීම ඔහුගේ අපේක්ෂාවයි.

“මගේ අරමුණ සාගරයට ප්ලාස්ටික්  සහ පොලිතින් එකතුකරන්න එපා කියල ලෝක වාසීන් වෙත පණිවිඩයක් ගෙන යාම.”
තම තරණය ආරම්භයට පෙර ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.

The post සයුර සුරකින්න රොෂාන් ඉන්දියාවට පිහිනයි appeared first on | Sri Lanka Hot News.



Source link