October 17, 2021

Ada Rata

All news in one location

සයිනොෆාම් එන්නත කල් ඉකුත් වූවක්ද ?


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත කල් ගත වූවක් බවට ප්‍රචාරයක් සිදුවෙන බව සඳහන් කරමින් රාජ්‍ය ඇමති චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කර තිබේ. මේ එම නිවේදනයයි.

චීනය ප්‍රදානයක් ලෙස ලබාදුන් සයිනොෆාම් එන්නත කල් ගත වීමට ආසන්න එකක් බව ප්‍රචාරයක් දියත් වෙමින් පවතී. එය මුළුමුනින් අසත්‍ය කිඹුල් ප්‍රචාරයකි. මෙහි දක්වා ඇත්තේ කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවේ ඇති සයිනොෆාම් එන්නත් කුප්පියක ඡායාරූපයකි.

No photo description available.





Source link