November 29, 2021

Ada Rata

All news in one location

සමෘද්ධිලාභීන්ට රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 සමෘද්ධි බැංකු හරහා



අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායමලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට නියමිතයි. 

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුවයි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් අනුව මෙම දීමනාව ලබා දීමට තීරණය කර ඇත්තේ.

ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනා ගත් පවුල් සඳහා එම දීමනාව ලබා දෙනු ඇති. 




Source link