October 17, 2021

Ada Rata

All news in one location

සන්රයිසස් හයිදරාබාද් ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් ආසාදනය වෙයි




– 22 09 2021
– 16:18
– {{hitsCtrl.values.hits}} views

– ..




සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.‍ ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇත.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් 6 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.‍

සමීප ආශ්‍රිතයින් ඇතුළු සෙසු සියලු සාමාජිකයින් අද එරට වේලාවෙන් අලුයම 5ට යළිත් PCR පරීක්ෂණයකට මුහුණ දී තිබේ.

එහි ප්‍රතිපල අනුව වෙනත් කිසිදු සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට අනාවරණය වී ඇත.

අද පැවැත්වීමට නියමිත සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය නියමිත පරිදි ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.





Source link