January 26, 2022

Ada Rata

All news in one location

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්


එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් පනවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසනවා.

ඒ අනුව (සෙනසුරාදා 08) පෙරවරු 08:00 සිට ඉරිදා (09 වන දා) පෙරවරු 12:00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

පහත සඳහන් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කරනු ලබනවා.

  • කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය
  • දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය
  • කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය
  • කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය
  • මහරගම
  • බොරලැස්ගමුව
  • කොලොන්නාව
  • කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශ
    (colombotimes.lk)
Viber



Source link